Сингальско-Иврит: Любовь и романтика
Любовь и романтика
- ඔබ මට ආදරය කරනවද?אתה אוהב אותי?
- මම ඔබට ආදරෙයි.אני מאוהב בך
- ඔබ මට විවාහ වෙන්න කැමතිද?תינשאי לי?
- ඔබ ලස්සනයි.את יפה
- ඔබ කඩවසම්.אתה חתיך
- මම ඔබට කැමති.אני מחבב אותך
- ඔබ මට කැමතිද?אתה מחבב אותי?
- මට ඔබට කැමැත්තක් තියෙනවා.אני דלוק עלייך
- ඔබ මගේ පෙම්වතිය වෙන්න කැමතිද?אתה תהיה החבר שלי?
- ඔබ මගේ පෙම්වතා වෙන්න කැමතිද?את תהיי החברה שלי?
- මට ඔබට හාදුවක් දෙන්න පුළුවන්ද?אני יכול לנשק אותך?
- මට හාදුවක් දෙන්න.תנשקי אותי
- මගේ අත අල්ලන්න.תחזיק לי את היד
- මට ඔබ සමඟ ඉන්න ඕන.אני רוצה להיות איתך
- ඔබ මට සතුට ගෙන දෙනවා.אתה משמח אותי
- මම ඔබ ගැන හිතනවා.אכפת לי ממך
- ඔබ මාත් එක්ක යන්න කැමතිද?אתה רוצה לצאת איתי?
- ඔබ තනිකඩද?אתה רווק?
- මම තනිකඩයි.אני רווק
- අපි ආදරයෙන් ඉන්නවා.אנחנו מאוהבים
- සුබ සංවත්සරයක්!יום נישואין שמח
- මගේ ආදරයේאהובי
- ආදරවන්තයේמותק